රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන් ...! ආනන්ද විජයවීර මහතා මිය ගිය දුක්බර පුවත කිසියම් පුවත්පතක තිබී මගේ නෙත ගැටුණේ සති කිහිපයකට පෙරදීය. වසර 40 ක කාලයක් පුරා රාජ්‍ය සේවයේ බොහෝ තනතුරු දැරූ මේ සුන්දර මිනිසා සතුව බොහෝ අත්දැකීම් තිබූ අතරම ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක් ද වූයේය. අද දවසේ පරිපාලන සේවයේ නිලධාරීන් ළග... Continue Reading →

කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා. මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත්  ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි. ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා. පහුගිය... Continue Reading →

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය. කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි. එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන්... Continue Reading →

මැතිවරණයෙන් මැතිවරණයට සිද්ධ වෙන්නේ අපේ සමාජය කඩා වැටීමයි …!

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස...) වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් ,  මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද ...? ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා... Continue Reading →

විචාර කලාවක් අද ලංකාවේ නැහැ …! – මහාචාර්ය සිරි ගුනසිංහ (දෙවන කොටස)

(පළමු කොටස මෙතැනින් යන්න ) ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ? ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක්... Continue Reading →

භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු   මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා... Continue Reading →

වැඩ නිමවා නිවසට පැමිණිමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ දිනපතා සිංහල පුවත්පත්වල මුල් පිටු හරහා නෙත් යැවීම තවමත් පුරුද්දට මෙන් කෙරෙන කාර්යයකි. මා වෙසෙන කැනඩාවට හිරු බැස යන හෝරාව මගේ මවුබිමට පසු දා අළුයම වන තරමට කාල වේලාවේ ඇත්තේ පැය දොළහක ම වෙනසකි. මේ නිසා සිංහල පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ මවුබිමේ පාඨකයන්ටත් කලින් කියවීමේ අවස්ථාව පිටරට වෙසෙන  ලාංකිකයන්ට හිමිවෙයි.... Continue Reading →

දෝතක් දිය රැගෙන යන්න …!

බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නට බොහෝ දෙනෙකුට බොහෝ හේතු තියෙන්න පුළුවන්. ලියන්න , කියවන්න තියෙන ආසාව ඒ විවිධ හේතූන් අතර මහා පොදු සාධකය විදියට දැක්කොත් වරදක් නැහැ කියලයි මං හිතන්නේ. සිලිලාර බ්ලොග් අඩවිය සම්බන්ධයෙනුත් ඒ සාධකය ඒ විදියටම ගලපන්න පුළුවන්. ඒත් ඊටත් එහා ගිය පුද්ගලික කරුණු කිහිපයක් ගැනත් කතා කරන්න මට අව්‍ශ්‍යයි. දශකයට අධික කාලයක් ලංකාවේ... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑