For sale: baby shoes, never worn. කිසිදා නොපැළඳි බිළිඳු පාවහන් යුගලක්; විකිණීමට ඔය කිව්ව වචන හය තමයි ලෝකයේ කෙටිම කෙටි ‘කෙටි කතාව’ විදියට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මේ කෙටි කතාව රචනා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒත් ඇත්තටම මේ කෙටි කතාව ලිව්වේ හෙමිංවේ ම ද කියන කතාව විවාදයට භාජනය වෙච්ච... Continue Reading →