ඉදිරි සති දෙක ඔයාලට කොහොම ද?

"When the wind stops, flowers fall. When a bird sings, the mountain becomes more calm." "සුළං නතර වෙද්දි, මල් බිම පතිත වේවි. කුරුල්ලෙකු ගී ගයද්දි, කන්ද තව තවත් නිසල වේවි." හමා ගෙන යන සුළං පහර නතර වුණාට පස්සෙත්, මල් තාමත් බිමට ඇද වැටෙනවා. සුළං පහර නතර වුණා නම්, ඇයි මල් තාමත් බිමට වැටෙන්නේ? කුරුල්ලෝ සිංදු... Continue Reading →

ඈත කඳුකර හිමව් අරණේ…!

හිමාලයේ එවරස්ට් කඳු මුදුන ගුවනේ සිට - Mount Everest -Photograph by Matthieu Ricard “මං හිතන්නේ මං මැරෙන්නයි යන්නේ” එදා උදේ තාත්තා කිව්වා. “අපි දවසක් බෝට්ටුවෙන් ආර්ජන්ටිනාවට ගියා... එහෙම නේද?” ඒ එක්කම තාත්තා ඇහුවා. මරණාසන්න මොහොතක දී බෙහොම දෙනෙක් තමන්ගේ ගමනාන්තය කරා මෙහෙයවන තේමාවක් සොයා ගෙන යෑම සාමාන්‍ය දෙයක් කියලා නර්ස්ලා මට කිව්වා. ඒ 2006 අවුරුද්දේ දවසක්. ඒ... Continue Reading →

ඒහි පස්සිකෝ

පහුගිය වසන්ත කාලයේ දී කැනඩාවට වැඩම කරපු හාමුදුරු නමක් තමන්ගේ දේශනාවක් අතරතුරේ දී අපූරු කතාවක් කිව්වා. හාමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ඒ අදහස මෙහෙමයි: “ ලංකාවන් බුදුදහම නැතිවෙලාම ගියත් ඒකෙන් බුදුදහමට නම් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අපි සැබෑ බුද්ධාගම අනුගමනය නොකරන හින්දා ”. හාමුදුරුවන් මේ කරුණ දේශනා කළේ තමන්ගේ දේශනාවේ දී මතුවුණු... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑