ඈත කඳුකර හිමව් අරණේ…!

හිමාලයේ එවරස්ට් කඳු මුදුන ගුවනේ සිට - Mount Everest -Photograph by Matthieu Ricard “මං හිතන්නේ මං මැරෙන්නයි යන්නේ” එදා උදේ තාත්තා කිව්වා. “අපි දවසක් බෝට්ටුවෙන් ආර්ජන්ටිනාවට ගියා... එහෙම නේද?” ඒ එක්කම තාත්තා ඇහුවා. මරණාසන්න මොහොතක දී බෙහොම දෙනෙක් තමන්ගේ ගමනාන්තය කරා මෙහෙයවන තේමාවක් සොයා ගෙන යෑම සාමාන්‍ය දෙයක් කියලා නර්ස්ලා මට කිව්වා. ඒ 2006 අවුරුද්දේ දවසක්. ඒ... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑