______________________ සමහර පොත් තියෙනවා, කියවලා ඉවර කළාට පස්සේ පුදුමාකාර විදියට හිතට කාවදින. අවුරුදු ගානක් ගියත් අමතක නොවන තරමට ඒ හැඟීම් හදවත පතුලටම කිඳා බහිනවා. ඒ අත්දැකීම මෙන්න මෙහෙමයි කියලා හරියටම විස්තර කරන්න කිසිම භාෂා උගතෙකුට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි, සමහර සිංදු. හොඳ ගීතයක් රස වින්ඳම දැනෙන හැඟීම විශ්ව සාහිත්‍යයේ උසස් පොතක් කියෙව්වාට පස්සේ දැනෙන හැඟීමටම... Continue Reading →