සමහර තැන් තියෙනවා එතැනට ගියාම හිතට එන ගුප්ත සිතිවිලි අකුරුවලට පෙරළා ගන්නට අමාරුයි කියලා හිතෙන. මතුපිටින් බොහොම සන්සුන් නිශ්චලව තියෙන තැනක් වුණත් ඒ නිශ්චලත්වය යටින් මහා කතාවක් සැඟවිලා තියෙනවා කියලා මතකයට එද්දි ඒ ගුප්ත බව හදවතට දැනෙනවා හොඳටම වැඩියි. මේ කියන තැනට අපි යද්දී තෙරක් නොපෙනන නිල්වන් අහස ඉස්මත්තේ ඉර මුදුන් වෙලා. බැලූ බැලූ අත පෙනෙන්නට තිබුණේ... Continue Reading →