සුවඳ හදේ රඳවලා… යන්න ගිහිල්ලා…!

සමහර දවස්වල සති අන්තයේ නැගිටින්නේ ලංකාවෙන් එන දුරකථන ඇමතුමකට. මැතිවරණ උණුසුම ළඟ නිසා ලංකාවේ මිත්‍රයන්ගේ ලැබෙන ඇමතුම් දැන් දැන් ටිකක් වැඩියි. පහුගිය සති අන්තයේ සෙනසුරාදා උදේ තරමක පාන්දරින් නැගිටින්න වුණේ එහෙම දුරකථන ඇමතුමකට. “රට නම් ගන්නම දෙයක් නැහැ මචං” කියලා කතාව පටන් ගත්ත මිත්‍රයා රටේ හැම තැනකම දකින්න ලැබෙන සමාජ ඛේදවාචකය ගැන කතා කරන අතරේ... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑