එකම එක මොහොතක්…!

“තරහ වෙන්න එපා මං මෙහෙම කියනවට.... ඒත් හිතෙන්නේ නැද්ද ඔය කරන වැඩේ පරස්පරයි කියලා? ස්වභාවික පරිසරයේ නිදහසේ වැවෙන මල් ටික ඔයා නටුවෙන් වෙන් කරලා  කපා ගන්නවා. ඊට පස්සේ ඒවා ගෙදරට ගෙනත් එක එක විදියට දිග හැරලා, නවලා හරියට අර ස්වභාවික පරිසරයේ ජීවමානව  තිබුණා වගේ පේන්න සකස් කරනවා. හිතෙන්නේ නැද්ද ඒක හරිම පරස්පරයි කියලා ටොගාෂි මහත්තයා? හිතමතා... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑