මිතුරේ මේ ලොවම එක යායක්!

‘Baharon Phool Barsao’ තමයි සිංදුවේ නම. එහෙම කිව්වම එක සැරේම මතකයට එන්නේ නැහැ නේද? (සමාවෙන්න, එහෙම මතකයට එන අයත් බොහොම දෙනෙක් ඇති). මේ පහළින් තියෙන ලින්ක් එක ක්ලික් කළාම ඒ සිංදුව අහන්න පුළුවන්. https://www.dailymotion.com/video/x306tx5 අහලා රස විඳලා තියෙනවා නේද...? බොහෝ වෙලාවට සිනමා පටයත් නරඹලා ඇති. පුදුමාකාර ලස්සන හින්දි ගීතයක්...! කොහොමටත් 60/70 දශකයේ බිහිවුණු හින්දි සිනමාපට... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑