ඔයා ජ්‍යෙෂ්ඨ ද…? මමත් ජ්‍යෙෂ්ඨ!

ලංකාවෙන් ආපු හිතවතෙක් අලුත්ම පොත් දෙකක් මට තෑගි කළා. පොත් දෙකම ලියලා තිබුණේ මහාචාර්යවරුන්. එක පොතක විතරක් බොහොම කැපී පෙනෙන විදියට මහාචාර්ය කියන නම පිටකවරයේ සටහන් කරලා තිබුණා. මහාචාර්ය ධුරය පොතේ පිටකවරයේ එල්ලා නොගත්ත පොත ලියපු මහාචාර්යවරයා තමන්ගේ ක්ෂේත්‍රයේ ඉතාම ඉහළින් පිළිගන්නා විද්‍යාර්ථියෙක්. ඒත් පොත් කවරයේ තිබුණේ නිකම් ම ඔහුගේ නම විතරයි. තනතුරු, ධුර මොකුත්ම... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑