දෝතක් දිය රැගෙන යන්න …!

බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නට බොහෝ දෙනෙකුට බොහෝ හේතු තියෙන්න පුළුවන්. ලියන්න , කියවන්න තියෙන ආසාව ඒ විවිධ හේතූන් අතර මහා පොදු සාධකය විදියට දැක්කොත් වරදක් නැහැ කියලයි මං හිතන්නේ. සිලිලාර බ්ලොග් අඩවිය සම්බන්ධයෙනුත් ඒ සාධකය ඒ විදියටම ගලපන්න පුළුවන්. ඒත් ඊටත් එහා ගිය පුද්ගලික කරුණු කිහිපයක් ගැනත් කතා කරන්න මට අව්‍ශ්‍යයි. දශකයට අධික කාලයක් ලංකාවේ... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: