(පළමු කොටස මෙතැනින් යන්න ) ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ? ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක්... Continue Reading →
භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ
භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා... Continue Reading →
වැඩ නිමවා නිවසට පැමිණිමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ දිනපතා සිංහල පුවත්පත්වල මුල් පිටු හරහා නෙත් යැවීම තවමත් පුරුද්දට මෙන් කෙරෙන කාර්යයකි. මා වෙසෙන කැනඩාවට හිරු බැස යන හෝරාව මගේ මවුබිමට පසු දා අළුයම වන තරමට කාල වේලාවේ ඇත්තේ පැය දොළහක ම වෙනසකි. මේ නිසා සිංහල පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ මවුබිමේ පාඨකයන්ටත් කලින් කියවීමේ අවස්ථාව පිටරට වෙසෙන ලාංකිකයන්ට හිමිවෙයි.... Continue Reading →
දෝතක් දිය රැගෙන යන්න …!
බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නට බොහෝ දෙනෙකුට බොහෝ හේතු තියෙන්න පුළුවන්. ලියන්න , කියවන්න තියෙන ආසාව ඒ විවිධ හේතූන් අතර මහා පොදු සාධකය විදියට දැක්කොත් වරදක් නැහැ කියලයි මං හිතන්නේ. සිලිලාර බ්ලොග් අඩවිය සම්බන්ධයෙනුත් ඒ සාධකය ඒ විදියටම ගලපන්න පුළුවන්. ඒත් ඊටත් එහා ගිය පුද්ගලික කරුණු කිහිපයක් ගැනත් කතා කරන්න මට අව්‍ශ්‍යයි. දශකයට අධික කාලයක් ලංකාවේ... Continue Reading →