දිනය හරියටම මතක නැති වුණත් ඒ 2009 වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා රාත්‍රියක්. මං හිටියේ කොළඹ ජාතික රෝහලේ. ඒත් රෝගියෙකු විදියට නෙමෙයි. රෝගීව හිටපු මගේ තාත්තගේ ඇඳ ළඟ, තාත්තගේ තනියට. රෝහලේ වාට්ටුව 41 හරි 44 හරි වගේ තමයි මතක. වෙලාව රෑ අට නමය වගේ වෙන්න ඕනේ. රෝගීන් හැරුණාම වාට්ටුවේ හිටියේ රෑ වැඩ මුරය භාරව හිටිය එකම... Continue Reading →
දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ
හිටි හැටියේම ඔබ අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ වාසය කළ ලුසී නම් වූ ආදි කල්පික මානවයා බවට පත් වුණා කියලා සිතන්න. ලොමින් පිරුණු සිරුරින් සපිරි ඔබ දැන් මේ සැරිසරමින් සිටින්නේ අප්‍රිකානු විසල් බිම් තීරුවක් අතරින්. ඔබ මේ ඇවිද යමින් සිටින බිම් තීරුවේ සරුවට වැඩුණු පඳුරක් තියෙනවා. මේ පඳුරේ කොළ සෙළවෙන හැටි ඈතදීම ඔබට පේනවා. මේ... Continue Reading →