පහස  – Touch

මං කාමරයට ඇතුලු වෙද්දි තාත්තා හිටියේ කපු පුළුන් මෙට්ටය ‍උඩ දිගාවෙලා... බිත්තිය පැත්තට හැරීගෙන. සෙරෙප්පු දෙක දොරකඩ දී ගලවලා දාලා, කාමරයට ඇතුලු  වුණු වෙලාවේ ඉඳන්ම මගෙන් කිසිම සද්දයක් පිට වුණේ නැහැ. “නිදි ද?” ඇඳ දිහාවට එන ගමන් මං ඇහුවා. “කවුද මේ?” ඔහු මං දිහාවට හැරුණා. “මේ මම” “එන්න... මෙතැනින් ඉඳගන්න” ඔහු කිව්වේ ඇ‌ඳේ දිගාවෙලා හිටපු... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: