මුරුගසං වරුසාවට ‍තෙ‍මෙන්නට පෙර…

අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකා‍වේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වු‍ණේ ජනාධිපතිවරණ‍යෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ‍ ඇත්තටම කියනවා නම් ‍මේ නලුවා කවුරුන්ද කියන එක මතක‍යෙන් හරිහැටිම ‍තෝරා ‍බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකා‍වේ ප්‍රවීණ නලු‍වෙකු බව නම් හි‍තේ රැදිලා ති‍යෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් ‍වෙලා තිබු‍ණේ සිනමා... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: