ඔය දොරගුළු හැර දමන්න…!

බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන්... Continue Reading →

දවසක් දා බෝ මළුවේ….!

ඒ මොහොතේ මං හිටියේ කළුතර බෝධි පූජා භූමියේ පහළ බෝ මළුවේ. සතියේ දවසක උදය වරුවක් නිසා වෙනදා වඩා තරමක නිස්කලංක බවක් තමයි බෝධි මළුවේ දකින්නට ලැබුණේ. නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක් නිසා ගෙදර හැමෝම බොහොම ආස්වාදයකින් යුක්තව ආගමික වතාවත්වල යෙදෙද්දී මං ආපහු සැරයක් බුදු මැදුරට ගොඩ වැදුණේ මල් ආසනයේ ඡායාරූපයක් ගන්න හිතාගෙන. ඒකට හේතුව වුණේ මල්... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: