ඔහු රහසේම නික්ම ගොසිනි…!

මෙය සිදුවූයේ අදින් වසර දෙකකට පමණ පෙර දීය.  කෙටි නිවාඩුවක් සදහා මව්බිටම පැමිණි මොහොතක එක්තරා සවස් වරුවක මට දුරකථන ඇමතුමක් ලැබුණේය. රිසීවරයේ එහා කෙළවරේ සිටියේ මගේ සදාදරණීය කළණ මිතුරු ජානකය ; “ මචං ඇල්බට් එදිරිසිංහ අද නැතිවෙලා. එයා ගැන තොරතුරු හොයා ගන්න අමාරුයි. පත්තරේට පොඩි දෙයක් ලියන්න පුළුවන් ද... ” එක්තරා යුගයක ඇස් කන්නාඩි ව්‍යාපාරයෙන්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: