දශකයේ අසික්කිතම ඡායාරූපය - සාමකාමී විරෝධතාකරුවන්ගේ ආහාර වේලට පවා ප්‍රහාර! “නාන්න යනවද…?” “අපොයි නැහැ... මම මේ නාන්න යන්න කියලා” “ඒක මිසක්... ඒත් මම හිතුවා මේ නාන්නවත් යනවද කියලා” “පිස්සුද...? මේ ටිකක් නාගන්න කියලා” ඇත්ත... හතර බීරි කතාවක් තමයි. ඒත් අද රටේ සිද්ධ වෙන බොහොමයක් දේවල් බොහොම දෙනෙක් තේරුම් ගන්නේ ඔන්න ඔය විදියට හතර බීරි තේරුම් ඇතිව... Continue Reading →
වසන්තය ආවාම, මල් කඩන්නට එන්න…!
“තමුන් දන්නව ද මම කවුද කියලා…?” ගුවන් තොටුපළ සේවයේ නිරත වෙලා හිටිය තරුණ නිලධාරියෙකුට මේ විදියට තර්ජනය කළේ මිල අධික කබායක් එක්ක ටයි පටියක් දාගෙන හිටපු “වැදගත් පන්නයේ මහත්තයෙක්”. ගුවන් යානයට ගොඩවෙන්න පෝලිම් හැදිලා හිටියා මිනිස්සු අතරින් හොර පාරෙන් පෝලිම පනින්නට ගිය මේ තැනැත්තාව ගුවන් තොටුපළ සේවයේ යෙදිලා හිටියා නිලධාරියා අතින් අල්ලලා නතර කළාට පස්සේ... Continue Reading →