"When the wind stops, flowers fall. When a bird sings, the mountain becomes more calm." "සුළං නතර වෙද්දි, මල් බිම පතිත වේවි. කුරුල්ලෙකු ගී ගයද්දි, කන්ද තව තවත් නිසල වේවි." හමා ගෙන යන සුළං පහර නතර වුණාට පස්සෙත්, මල් තාමත් බිමට ඇද වැටෙනවා. සුළං පහර නතර වුණා නම්, ඇයි මල් තාමත් බිමට වැටෙන්නේ? කුරුල්ලෝ සිංදු... Continue Reading →