“මෙතැන ඉදන් ඔරිගන් වලට ගිහින් එන්න කිලෝ මීටර් දාහකට වැඩියි ... අදම එන්න පුළුවන් කියලා විශ්වාස ද?” කැනඩා - ඇමරිකානු දේශසීමාවේ හිටපු ආගමන විගමන නිලධාරියා මගෙන් ඇහුවා. හිමිදිරිය වුණත් පෙරදිග අහස අළු පාටට හැරිලා තිබුණා. ඒකට හේතුව හිමපතනයක් කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියලා තිබුණු හින්දයි. “ඔව්... මේක නොයාම බැරි ගමනක්”, මං ඔහුට පිළිතුරු දුන්නා. ගමනට... Continue Reading →