දන්නෝ දනිති!

බලන්න මේ සටහනට අමුණලා තියෙන නිර්මාණ දෙක දිහා. ලෝකයම තිගැස්මකට ලක් කළ නිර්මාණ දෙකක්. එකක් සිතුවමක්. අනිත් එක ඡායාරූපයක්. මේ දෙකම ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් ප්‍රථම ස්ථානය ලබපු නිර්මාණ. මුලින්ම කතා කරමු ඔය මුලින්ම පෙනෙන සිතුවම ගැන. ප්‍රංශ භාෂාවෙන් ඒ සිතුවම නම් කරලා තිබුණේ “Théâtre D’opéra Spatial” කියන නමින්. “අභ්‍යවකාශ ඔපෙරා රඟහල” (“The Space Opera Theater”)... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑