සමහර සිංදු තියෙනවා නිතර නිතර අහන්න හිතෙන. එහෙම සිංදු ලැයිස්තුවක් අපි හැමෝටම වගේ තියෙනවා. ඒ විදියට මගේ ලැයිස්තුවේ තියෙන එක සිංදුවක් තමයි පණ්ඩිත් අමරදේවයන් සහ අමිතා වැදිසිංහ ගයන “අනෝතත්ත විල නෙළුම නෙලාලා” කියන ගිතය. දවස් දෙක තුනකට කලින් ඒ ගීතය යූටියුබ් මාධ්‍යයෙන් ආපහු අහද්දී අපූරු වීඩියෝවක් දැක්කා. ඒ වීඩියෝවේ තිබුණේ මංගල ගමනට යන මනාලිය පෝරුවට... Continue Reading →