පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි!

Touched the Untouchables ———————————————— ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින් පමණක් නොව මෙරට අගමැති ධුරය ද කිහිප වරක්ම හෙබවූ තැනැත්තෙකි. සමස්තයක් ලෙස ගත් විට විධායක ජනාධිපතිවරයෙකු කිසිදු හේතුවක් මත ලංකාවේ අධිකරණයක් විසින් මේ දක්වාම බන්ධනාගාරගත කරනු ලැබ නැත. එබැවින් මේ තීන්දුව වචනයේ පරිසමාප්තියෙන්ම... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑