පොත් කියවලා මොකට ද?

“එහෙමටම කියන්න තරම් විශේෂ කෙනෙක් නෙමෙයි ඔයා. ඒකට හේතුව ඔයා නිතර පොත පත කියවන කෙනෙක් නොවෙන හින්දා” (“Your thinking and personality are ordinary because your reading habits are ordinary.”) තමන්ගේ මුළු ජීවිතයම වෙනස් වුණේ ඒ ප්‍රකාශයට පස්සේ කියලා විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙකු කරපු ප්‍රකාශයක් මෑතක දී මට කියවන්නට ලැබුණා. වෛද්‍යවරයාට ඒ ප්‍රකාශය කරලා තිබුණේ අවසන් වසරේ වෛද්‍ය... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑