විශිෂ්ට මට්ටමේ සමහර පොත් තියෙනවා සිංහල බසට පරිවර්තනය කරන්නට බැහැයි කියලා හිතෙන. එහෙම පොතක් තමයි, පෘතුගීසි ලේඛක José Saramago ගේ Blindness කියන හරිම අපූරු කෘතිය. මේ ලේඛකයාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට ලේඛකයෙක්. ඒ වගේම මේ පොතත් එක දිගටම කියවා ගෙන යන්නට පුළුවන් හරිම රසවත් නවකතාවක්. කියවා ඉවර කරලා... Continue Reading →