කියවන දේවල් මතක නැතිනම්, පොත් කියවලා වැඩක් තියෙනව ද?

“ගුරුතුමනි, මං ඇති තරම් පොත් කියවලා තියෙනවා... ඒත් ඒවායෙන් වැඩි හරියක් දැන් මට මතක නැහැ. ඉතින් පොත් කියවන එකේ තේරුමක් තියෙනව ද?” සෙන් ආරාමයේ නැවතිලා ඉන්න තරුණ සිසුවෙකු වයෝවෘද්ධ සෙන් ගුරුතුමාගෙන් විමසුවා. සෙන් ගුරුතුමා කිසිවක්ම කිව්වේ නැහැ. නිහඬවම ටික වෙලාවක් ඔහු දිහා බලාගෙන හිටියා. දවස් කිහිපයකට පස්සේ, සෙන් ගුරුතුමා තරුණ සිසුවාට කතා කළා පොඩි ගමනක්... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑