ඒ ගමන යා යුතුමදැයි මා වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනාවක් සිතන්නට ඇත. හදවතට එකඟව කතා කරන්නේ නම්, මා වඩාත්ම සිතන්නට ඇත්තේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නට තරම් ශක්තියක් සහ ධෛර්යයක් මා තුළ ඇති ද යන්න බව සහතිකය. වසර ගණනාවකට පෙර කිසියම් අධ්‍යාපන ආයතනයක මගෙන් ද ඉගෙන ගත් ආදරණීය දියණියක් සිය ජීවිතයෙන් සමුගෙන යන්නට තීරණය කර... Continue Reading →