සමහර ‘තියරි’ තියෙනවා පුදුමාකාර විදියට මානසික සැහැල්ලුවක් හිතට අරගෙන එන. මේ කියන්නට යන ‘තියරිය’ ගැන මං මුලින්ම දැනගත්තේ මීට අවුරුදු හතකට අටකට කලින්. ඒ මහාචාර්ය රොල්ෆ් ඩූබලිගේ “The Art of the Good Life” කියන පොතින්. ඒ පොත කියවද්දී ඉගෙන ගත්ත මේ තියරිය (සංකල්පය) හින්දා බොහොම කාලයක් තිස්සේ පෞද්ගලිකව මගේ හිතට වද දුන්නු කාරණාවක් තහවුරු... Continue Reading →