“ගිය අවුරුද්දේ (2024 දි) මං ගියා තාත්තාගේ සොහොනට. තාත්තා මැරුණේ තාත්තාට වයස අවුරුදු 72 දි. තාත්තා ජීවත් වුණාට වඩා දශකයකටත් වඩා කාලයක් මං දැන් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම තාත්තා නැතිවෙලා දැන් අවුරුදු හතළියක්. ඒත් තාත්තා එක්ක මගේ මතකය මට පළිඟුවක් තරම්ම පැහැදිලියි. මං තාත්තාගේ සොහොන් කොතට අත තිබ්බා. නොපෙනෙන නොදකින බලවේග ගැන වැඩි විශ්වාසයක්... Continue Reading →
දෙසැරයක් හිතන්න එපා, ඒවා වල්පල්ම තමයි…!
සමහර ‘තියරි’ තියෙනවා පුදුමාකාර විදියට මානසික සැහැල්ලුවක් හිතට අරගෙන එන. මේ කියන්නට යන ‘තියරිය’ ගැන මං මුලින්ම දැනගත්තේ මීට අවුරුදු හතකට අටකට කලින්. ඒ මහාචාර්ය රොල්ෆ් ඩූබලිගේ “The Art of the Good Life” කියන පොතින්. ඒ පොත කියවද්දී ඉගෙන ගත්ත මේ තියරිය (සංකල්පය) හින්දා බොහොම කාලයක් තිස්සේ පෞද්ගලිකව මගේ හිතට වද දුන්නු කාරණාවක් තහවුරු... Continue Reading →