දැන්ම හොයන්න පටන් ගන්න!

ඒ ග්‍රීස්ම සෘතුව නම් මහ පුදුමාකාර එකක්. හිතාගන්න බැරි තරම් හැඟුම්බර සිද්ධීන් වැලක්ම එක පිට එක. ඒ ඔක්කොම පටන් ගත්තේ එකම එක ප්‍රශ්නයකින්. ඒක නිකම්ම නිකම් නීරස ප්‍රශ්නයක්: “කොහොම ද ඉතින් ඔයාගේ වැඩ කටයුතු එහෙම...?”ප්‍රශ්නය ඇහුවේ මගේ නෑයෙක්, මට එයාව හමු වෙච්ච වෙලාවක. මං ඒකට උත්තර දෙන්න පටන් ගත්තේ මෑතක දී මං සහභාගි වුණු වැඩමුළුවක් ගැන විස්තරයක්. ... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑