Touched the Untouchables ———————————————— ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින් පමණක් නොව මෙරට අගමැති ධුරය ද කිහිප වරක්ම හෙබවූ තැනැත්තෙකි. සමස්තයක් ලෙස ගත් විට විධායක ජනාධිපතිවරයෙකු කිසිදු හේතුවක් මත ලංකාවේ අධිකරණයක් විසින් මේ දක්වාම බන්ධනාගාරගත කරනු ලැබ නැත. එබැවින් මේ තීන්දුව වචනයේ පරිසමාප්තියෙන්ම... Continue Reading →