“Solitude is fine, but you need someone to tell that solitude is fine” පුස්තකාල කවුන්ටරයේ හිටපු ජපන් යුවතිය, පොත මගේ අතට දෙද්දී මුලින්ම ඇතිවුණේ කුතුහලයක්.ඒ එක්කම විස්මයක්! ඇය මා අතට පත් කළ පොත මා ජීවත් වන නගරයේ කිසිම පුස්තකාලයක තිබුණේ නැහැ. ඒ නිසා මේ පොත මා වෙනුවෙන්ම ප්‍රවාහණය කර තිබුණේ තරමක දුර බැහැර පුස්තකාලයකින්. (ඈත... Continue Reading →