ගෙවී ගිය සියවසේ ලොව වෙනස් කළ ඡායාරූප සියය ඇතුළත් සුප්‍රකට ග්‍රන්ථයේ කවරය හැඩ ගැන්වූ ඒ ඓකිහාසික ඡායාරූපය ——————————————————————— මුළු මහත් ලෝකයම වෙනස් කළ ඡායාරූපයක්! ඒ ඡායාරූපය ගන්න මොහොතකට පෙර ඇති වුණු සංවාදය තමයි මේ. ඇන්ඩර්ස් (Anders) : “ආහ්… අන්න බලන්න අර. පෘථිවිය පායා ගෙන එනවා… ෂාහ්.. කොයි තරම් නම් ලස්සනයි ද?” බෝර්මන් (Borman) : (සිනහ... Continue Reading →