හො. ම. ත. ග. යු. – හොඳින් මතක තබා ගත යුතුයි!

----------------------------------------------------- ‍පෝලන්ත ජාතික දේශපාලන කාටුන් ශිල්පී Pawel Kuczynski ගේ අපූරු නිර්මාණයක් - Keep your head down හැමදාම උදේ නමයට, කහ පාට තොප්පියක් දාගත්ත මනුස්සයෙක් පාර මැද්දට එනවා. ඇවිත් හතර වටේටම තොප්පිය වනන්න පටන් ගන්නවා. විනාඩි පහයි... ඊට පස්සේ මිනිහා හිටිහැටියේම අතුරුදන් වෙලා යනවා. තොප්පිය වනලා ඔය විදියට යන්න ගිය එක දවසක පොලිස් රාළහාමි කෙනෙක් මිනිහව... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑