අගමැති ඔත්තුකාරයෙක්! The Prime Minister was a Spy!

හැරල්ඩ් හෝල්ට් අගමැතිවරයා - Image by Herald Sun ------------------------------------------------------------------------------------------ මෙහෙම දෙයක් මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැහැ! ඊට පස්සේ සිද්ධ වුණේත් නැහැ. සමහරවිට මේ සිද්ධිය ඔබ අහලාම නැතිව ඇති. අහලා තිබුණා නම් සමහරවිට දැන් මතකයේ නැතිව ඇති. එදා ලස්සනට හිරු පායලා තිබුණු දවසක්. දවස හරියම කියනවා නම් 1967 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනි ඉරිදා. උතුරු අර්ධගෝලයේ බොහොමයක්... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑