දශකයේ අසික්කිතම ඡායාරූපය - සාමකාමී විරෝධතාකරුවන්ගේ ආහාර වේලට පවා ප්‍රහාර! “නාන්න යනවද…?” “අපොයි නැහැ... මම මේ නාන්න යන්න කියලා” “ඒක මිසක්... ඒත් මම හිතුවා මේ නාන්නවත් යනවද කියලා” “පිස්සුද...? මේ ටිකක් නාගන්න කියලා” ඇත්ත... හතර බීරි කතාවක් තමයි. ඒත් අද රටේ සිද්ධ වෙන බොහොමයක් දේවල් බොහොම දෙනෙක් තේරුම් ගන්නේ ඔන්න ඔය විදියට හතර බීරි තේරුම් ඇතිව... Continue Reading →
ඔව්… ඒ වගේම තමයි!
පළමු ඡායාරූපය ඡායාරූප තුනක්... තේමා පාඨ (slogans) තුනක්...! මුලින්ම කතා කරමු ඡායාරූපයක් ගැන. මේ ඡායාරූපයේ සිය ගණනක් මිනිස්සු එකම එක දිශාවක් දිහා බලාගෙන ඉන්නවා. එ් හැමෝගෙම මුහුණු ජීවයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. මේ සිය ගණනක් වූ මිනිස් රූ අතරේ එකම එක මිනිස් රුවක් විතරක් කැපිලා පේනවා. ඒ ඇයි? (පළමු ඡායාරූපය දිහා බලන්න... රතු පාටින් කවයක් ඇඳලා... Continue Reading →