මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හවස් වරුවේ පටන් ගත්ත වැස්ස තාමත් එක දිගටම වැටෙනවා. නිදාගන්න යන්න කලින් පුරුද්දට වගේ මගේ නිදන කාමරයේ කවුළුවෙන් මොහොතකට එළියට එබී බැලුවා. ඔහු තාමත් අවදියෙන්! ඔහුගේ කුටියේ පහන් එළිය වෙනදා වගේම අදත් මහ රෑ දැල්වෙනවා. පරිගණක තිරය මත ඇති කිසියම් දෙයක් වෙත දෑස් යොමාගෙන සිටින ඔහුගේ ඡායාව ජල බිංදු පතිත වුණු ජනේලය අතරින්... Continue Reading →