ටයිටැනික් ජීවිත

“චීන පෝසිලේන් තේ පෝච්චියක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක වගේම හිරු වටා ඉලිප්සාකාර ගමනක යනවා” “කොහෙත්ම වෙන්න බැහැ” “ඇයි නැහැ කියන්නේ ... එහෙම තේ පෝච්චියක් පෘථිවියත්, අඟහරු ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ ඇත්තටම සැරිසරනවා” “වෙන්න බැහැනේ... ඒක ඇත්ත නම් අපිට පහසුවෙන්ම පුළුවන්නේ දුරේක්ෂයකින් බලලා ඒක ඇත්තද කියලා දැනගන්න” “තේ පෝච්චියක් කියන්නේ පුංචි දෙයක්නේ. ඉතින් අද තියෙන බලගතුම... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: