ඇරිස්ටෝටල් විශ්වාස කළා ගැහැනුන්ට වඩා පිරිමින්ට දත් තියෙනවා කියලා. දෙවාරයක්ම විවාහ වුණත් ඔහු කිසිම දවසක තමන්ගේ බිරින්දෑවරුන්ට කිව්වේ නැහැ දත් කීයක් තියෙනවා ද කියලා ගනන් කරලා බලන්න, එයාලගේ කට ඇරලා පෙන්නන්න කියලා. ඒකට හේතුව උසස් වර්ගයේ අශ්වයන්ට වෙළඹට වඩා දත් තියෙන බව ඇරිස්ටෝටල් දැනගෙන හිටිය හින්දා. ඉතාම පහසුවෙන් ඒ ගැන හොයා බලන්න පුළුවන්කම තිබුණත් තමන්... Continue Reading →