හමිංබර්ඩ්

පුංචිම පුංචි හමිංබර්ඩ්ලා දෙතුන් දෙනෙක් හැමදාම වත්තට එනවා. පැන්සලයක කෙළවර වුණත් වහන්නට පුළුවන් ලෝකයේ පුංචිම පුංචි කුරුල්ලා. උදේට, දවල්ට, හවසට දෙතුන් සැරයක්ම එක සැරේම වත්තට ඇවිත් යනවා මල්පැණි බීලා යන්න. ඇහැට නොපෙනෙන තරම් පුදුමාකාර වේගයකින් අත්තටු ගහන මේ කුරුල්ලා නිකම්ම නිකම් හිස් අවකාශයේ රැදී ඉන්න හැටි බලාගෙන ඉන්න ආසයි. මේ කුරුල්ලාට හමිංබර්ඩ් කියන නම ඇවිත් තියෙන්නෙත්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: