“සෑහෙන කාලයක ඉඳන් එකතු කරපු මියුසික් තැටි ගොඩකුයි, තව විසිතුරු බඩු වගයකුයි තියෙනවා. ඔයාට දෙන්න ද?” අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්නට නිවසේ අනවශ්‍ය බඩු භාණ්ඩ පුරවා ගැනීමට කොහෙත්ම අකමැති වුණත් එක සැරේටම ‘එපා’ කියන එක ආචාරශීලී නැහැ කියලා හිතුණා. “ඒත් ඔයා ඔය දේවල් එකතු කළේ සෑහෙන කාලයක ඉඳන් නේද? ඇයි ඉතින් අරගෙන යන්නේ නැත්තේ?” “ඔව්, අවුරුදු විස්සක තිහකටත්... Continue Reading →