එගොඩහ යන්නෝ… මෙගොඩහ යන්නෝ

(https://lankasara.com/ වෙබ් අඩවිය සඳහා ලියූ ලිපියකි.) අඳුර වැටෙන්නට ළඟයි මටත් අද හරිම වෙහෙසයි කැමති නම් විතරක් - පමා නොවී එන්න මම එතෙර කරන්නම් මේ ගංගාවෙන් එගොඩට වෙහෙසට පත් වෙච්ච තොටියෙකු කරන ආමන්ත්‍රණයක්. අඳුර වැටෙන්නට කලින් තොටුපළට ආවොතින් එගොඩට ගෙනි යන්නට පුළුවන් බව මේ තොටියා තමන්ට හැකි තරම් වෙර යොදා හඬගාන්නේ ඉවුරු තලාවෙන් ඔබ්බටත් ඇහෙන තරම් … දිගටම එගොඩහ යන්නෝ… මෙගොඩහ යන්නෝ කියවන්න