මුළු මහත් ලෝකයක නායකයෝ එකම ප්‍රශ්නයකට පිළිතුරක් සොයමින් සිටිති. බොහෝ ලෝක නායකයන් මේ ප්‍රශ්නයේ දී බොහෝ දුරට සමාන විසදුම් කරා පැමිණෙමින් සිටියත් ඔවුන් ඒ විසදුම් වලට ප්‍රවේශ වූ ආකාරයත්, ගැටලුව කෙරෙහි ප්‍රතිචාර දැක්වූ විලාසයත් එකිනෙකට වෙනස්ය. රටක නායකයෙකුගේ පෞරුෂත්වය සහ විචක්ෂණශීලී භාවය මැනිය හැකි හොදම අවස්ථාව ජාතියක් ලෙස මුළු මහත් රටක් අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකි. එබැවින්... Continue Reading →