නැහැ… අපිට එහෙම වෙන්නේ නැහැ

“ඔව්, පීසා දෙකම මීඩියම්. මම විනාඩි 30 කින් විතර එන්නම් ගන්න.” ස්ටීවන්ස් දුරකථන සංවාදය නිමා කළේ එහෙමයි. “අපි හෙට හම්බු වෙමු. ඕඩර් කරපු පීසා පික් කරගන්නත් තියෙනවා”, කාර්යාල බෑගය සකස් කර ගන්න අතරේම ඔහු මට කිව්වා. “ඉතින් ඔයා පීසා කන්න කැමැතිම නැහැනේ...?”  මං ඇහුවේ පුදුමයෙන්. ඒකට හේතුව කෑමකට එළියට ගිය කිසිම වෙලාවක ස්ටීවන්ස් පීසා තෝරා... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: