මේ පිංතූරයේ ඉන්න කාන්තාවගේ මුහුණ දැක්කම ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබ මුලින්ම වටහා ගනීවි ඇය විදේශීය කාන්තාවක් කියලා. ඒ වගේම ඔබට නිසැකයෙන්ම හිතෙනවා ඇති ඇය ඉන්නේ බොහොම සතුටින් කියලා. ඔබ ඇය සමීපයේ ඉන්නවා නම් තව සුලු මොහොතකින් ඇය බොහොම ප්‍රීතිමත් දෙයක් කියන්න ඉඩ තියෙනවා කියලත් ඔබට හිතේවි. මේ හැම ප්‍රතිචාරයක්ම ඔබට දැනුණේ ඔබට විශේෂ මහන්සියක් අරගෙන... Continue Reading →