ඇලඩින් සහ ජස්ටින්

අරාබි නිසොල්ලාසය කියන්නේ මුලු ලෝකයේම ඉන්න පොත්පත් කියවන පාඨකයන් අනිවාර්යයෙන්ම කියවලා තියෙන බොහොම රසවත් පොතක්. පොත් පත් නොකියවන අය පවා අඩුම තරමින් මේ පොතේ තියෙන කතාන්දර දෙක තුනක් ගැනවත් දැන ගෙන නොහිටියොත් ඒක පුදුමයක්. ඒකට හේතුව ඇලඩින්ගේ පුදුම පහන (The tale of Aladdin), අලිබබා සහ හොරු හතළිහ (Ali Baba and the Forty Thieves), සින්බෑඩ් නම්... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: