විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කරන සමකාලීන ලේඛකයන් දෙතුන් දෙනා අතරින් ෂ්‍යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. සිංහල ජාතික මවකගේ හා දෙමළ ජාතික පියෙකුගේ දරුවෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවුරුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකාවට අතහැර ජීවිත ආරක්ෂාව පතා කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ 83 වසරේ අවාසනාවන්ත කළු ජූලියෙහි... Continue Reading →