අරාබි නිසොල්ලාසය කියන්නේ මුලු ලෝකයේම ඉන්න පොත්පත් කියවන පාඨකයන් අනිවාර්යයෙන්ම කියවලා තියෙන බොහොම රසවත් පොතක්. පොත් පත් නොකියවන අය පවා අඩුම තරමින් මේ පොතේ තියෙන කතාන්දර දෙක තුනක් ගැනවත් දැන ගෙන නොහිටියොත් ඒක පුදුමයක්. ඒකට හේතුව ඇලඩින්ගේ පුදුම පහන (The tale of Aladdin), අලිබබා සහ හොරු හතළිහ (Ali Baba and the Forty Thieves), සින්බෑඩ් නම්... Continue Reading →
සිංහල – දෙමළ දෙපාර්ශ්වයටම නිවැරදි දේශපාලන නායකත්වයක් අහිමි වී යාම අර්බුදයට මුලයි – ජගත් පූජිත ලේඛක ෂ්‍යාම් සෙල්වදුරෙයි
විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කරන සමකාලීන ලේඛකයන් දෙතුන් දෙනා අතරින් ෂ්‍යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. සිංහල ජාතික මවකගේ හා දෙමළ ජාතික පියෙකුගේ දරුවෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවුරුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකාවට අතහැර ජීවිත ආරක්ෂාව පතා කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ 83 වසරේ අවාසනාවන්ත කළු ජූලියෙහි... Continue Reading →