දිනෙක හිරු බැස යන වෙලාවක

සවස් යාමයේ මුහුදු වෙරළට ගිහින් හිරු බැහලා යන හැටි පැය දෙක තුනක් බලාගෙන ඉන්න ඕනේය කියලා මුලින්ම කිව්වේ මගේ වැඩිමහල් දියණිය. ගෙදර හැමෝම ඒ අදහසට ඒ මොහොතේදීම කැමැති වුණා. මේ උදාවෙලා තියෙන්නේ කැනඩාවට වසන්තය. ඒ හින්දා කැනඩාවේ බොහොමයක් ප්‍රදේශවලට රෑ අට නවය වෙනකල්ම හොඳට ඉර එළිය තියෙනවා. හරියට ලංකාවේ හවස පහට හයට වගේ. පහුගිය සතියේ... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: