ඉරිදා හවස් වරුවේ අවමගුල් උත්සවයකට සහභාගි වෙන්න අවමංගල්‍ය ශාලාවකට ගියා. මිය ගිහින් තිබුණේ මගේ ආයතනයේ යෙහෙළියකගේ මාමණ්ඩිය. ඒ කියන්නේ ඇගේ සැමියාගේ පියා. ඇයත්, මාත් වැඩ කරන අංශයන් සපුරා වෙනස් වුණත්, හවසට ඇයව ආයතනයෙන් අරගෙන යන්නට එන ඇගේ සැමියා නිතර මට මුණ ගැසෙන නිසා ඔහු සමගත් සමීප දැන හැඳුනුම්කමක් මට තිබුණා. ඇගේ මාමණ්ඩිය මිය ගිහින් තිබුණේ... Continue Reading →